UCN Global 2026 සමුළුව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්යවරයාගේ ප්රධානත්වයෙන් ඇරඹෙයි
ජාත්යන්තර භාණ්ඩ ප්රවාහන හා සැපයුම් ක්ෂේත්රයේ ව්යාපාරිකයන්, සමාගම් නියෝජිතයන් සහ ජාත්යන්තර ව්යාපාරික හවුල්කරුවන් එක්වන UCN Global 2
ජාත්යන්තර භාණ්ඩ ප්රවාහන හා සැපයුම් ක්ෂේත්රයේ ව්යාපාරිකයන්, සමාගම් නියෝජිතයන් සහ ජාත්යන්තර ව්යාපාරික හවුල්කරුවන් එක්වන UCN Global 2
මෙවැනි ජාත්යන්තර සමුළුවක් ශ්රී ලංකාවේ පැවැත්වීමෙන් කොළඹ වරාය ආශ්රිත භාණ්ඩ ප්රවාහන හා සැපයුම් සේවා ක්ෂේත්රයේ ජාත්යන්තර සබඳතා ශක්තිමත් කර ගැනීමටත්, මෙරට සමාගම්වලට විදේශීය ව්යාපාරික හවුල්කරුවන් හඳුනා ගැනීමටත් අවස්ථාව උදාවන බව UConnect Worldwide ජාලයේ ප්රධාන විධායක නිලධාරී ඇන්ඩෲ ස්මිතර්ස්ට් ප්රකාශ කළ බවද එම නිවේදනයේ සඳහන්.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story