ශ්රී ලංකාවේ අපනයනකරුවන්ට චීන වෙළෙඳපොළට පිවිසීම පහසු කිරීම සහ දෙරට අතර වෙළෙඳ සහයෝගීතාව ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් සංවිධානය කළ ශ්රී ලංකා - චීනයේ යුන්නාන් ප්රාන්ත විශේෂිත නිෂ්පාදන ප්රවර්ධන සමුළුව සහ ව්යාපාරික හමුව අද (23) කොළඹ Cinnamon Life පරිශ්රයේදී පැවැත්විණි.
චීන වෙළෙඳපොළ තුළ ශ්රී ලාංකික නිෂ්පාදන සඳහා පවතින අවස්ථා පුළුල් කරමින් අපනයන ධාරිතාව ඉහළ නැංවීමේ අවශ්යතාව ද ඔහු පෙන්වා දුන්නේය. එමෙන්ම රේගු නිෂ්කාශන සහ ප්රවාහන කටයුතු සඳහා පහසුකම් සැලසීම තුළින් අපනයනකරුවන්ගේ පිරිවැය අඩු කිරීමට ද අපේක්ෂා කෙරේ.
Summarised from News.lk
People- කේ. ඒ. විමලේන්තිරරාජා2
- සෝමසේන මහදිවුල්වැව2
- ආර්. එම්. ජයවර්ධන2
- නාලිකා කොඩිකාර2
- චරිත යට්ටෝගොඩ2
- වසන්ත සමරසිංහ2
- හුවාෂියෑන් (H.E. Wei Huaxiang)ගේ
- ලී මින්ග්යු (Mr. Li Mingyu
Organisations- වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්යාංශය2
- ශ්රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව2
- ප්රදර්ශන සේවා මධ්යස්ථානයේ2
- චීන යුන්නාන් ප්රාන්ත වාණිජ දෙපාර්තමේන්තුවේ
- යුන්නාන් ප්රාන්ත වාණිජ දෙපාර්තමේන්තුවේ
- චීන මහජන සමූහාණ්ඩුවේ
- වෙළෙඳ මණ්ඩල
- සංගම්
Places- Sri Lanka2
- Colombo2
- China2
- චීනයේ2
- කොළඹ Cinnamon Life පරිශ්රයේදී
- යුන්නාන් ප්රාන්තය
- රී ලංකා
Keywords- ගිවිසුමක්2
- අවබෝධතා2
- සහයෝගීතාව
- ශක්තිමත්
- අත්සන්
- කිරීමට
- කෙරේ
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage