3 sources
ඩේසි ආච්චිගේ මානසික විශේෂඥ වෛද්‍ය වාර්තාවක් කැඳවයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නැන්දණිය වන ඩේසි ෆොරස්ට් මහත්මියට එරෙහිව පවරා ඇති නඩුවකට පෙනී සිටීම සඳහා ඇය සුදුසු මානසික තත්ත්වයක පසුවන්නේ ද යන්න තහවුරු කර ගැනීම පිණිස මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට කොළඹ මහාධිකරණය ඊයේ (26) තීරණය කළේය. මුදල් වි
