කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු පසුබැස්මක් අද (19) දැකගත හැකි විය. . එහිදී කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 103.73ක පහළ යාමක් වාර්තා කළ අතර S&P SL20 දර්ශකය ඒකක20.73කින් පහළ ගියේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 23,627.87ක් ලෙසත් S&P SL20...
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු පසුබැස්මක් අද (19) දැකගත හැකි විය. එහිදී කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 103.73ක පහළ යාමක් වාර්තා කළ අතර S&P SL20 දර්ශකය ඒකක20.73කින් පහළ ගියේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 23,627.87ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 6,539.35ක් ලෙසත් වාර්තා වුණි.
Summarised from Ada Derana Biz
Keywords- වෙළෙඳපොළේ2
- දර්ශකය2
- ඒකක2
- පසුබැස්මක්
- වැටීමෙන්
- sl20
- කින්
- පහළට
- අගය
- පහත
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage