නන්දන ගුණතිලක 'ඝාතනය' කරන ලදැයි කියමින් ගම්මංපිල මිනිය විකුණං කන බවට චෝදනා
හිටපු අමාත්‍යවරයෙකු සහ ප්‍රවීණ දේශපාලනඥයෙකු වූ නන්දන ගුණතිලක මහතාගේ අභාවය සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විසින් තම ෆේස්බුක් ගිණුමේ තබන ලද ආන්දෝලනාත්මක සටහනක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය කර තිබේ. "නන්දන ගුණ