සමූපාකාර වෙළෙඳසැල් තුළින් මසකට රුපියල් දස දහසකට වැඩි භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයන් සඳහා රුපියල් ලක්ෂ තුනක ජීවිත රක්ෂණයක් ලබාදෙන බව වෙළෙඳ,වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. එමෙන්ම සමූපාකාර සේවකයන්ට ද ජීවිත රක්ෂණයක් ලබාදීමට කටයුතු කරන බවත්, ඊට අමතරව සමූපකාර සේවකයින්ට තෘප්තිමත් වැටුපක් ලබාදීමටත් කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. [...]
එමෙන්ම සමූපාකාර සේවකයන්ට ද ජීවිත රක්ෂණයක් ලබාදීමට කටයුතු කරන බවත්, ඊට අමතරව සමූපකාර සේවකයින්ට තෘප්තිමත් වැටුපක් ලබාදීමටත් කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. අනුරාධපුර විවිධ සේවා සමූපකාර සමිතියේ මහා සභා නියෝජිතයන් තෝරා පත්කර ගැනීම සඳහා ඊයේ (07) දිනයේ පැවති ප්‍රාදේශික විසිපහේ ප්‍රතිඵල නිකුත්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
Summarised from Dasatha Lanka News
Keywords- පාරිභෝගිකයින්ට2
- රක්ෂණාවරණයක්2
- ගන්නා2
- භාණ්ඩ2
- මිලදී2
- සමූපාකාරයෙන්
- ක්‍රියාත්මක
- සමූපකාරයෙන්
- රක්ෂණයක්
- වියදම්කර
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage