වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - ඕමාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත්ව තිබෙනවා. සංගමය නැවත පිහිටුවීම සඳහා රැස්වීම ඊයේ (13) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ ඕමාන තානාපති අහමඩ් අලි සයිඩ් අල්රාෂිඩි ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී [...]

Dasatha Lanka News•By Kavika Tharunindu Ashirwad Gamarathne
Read full articleසංගමය නැවත පිහිටුවීම සඳහා රැස්වීම ඊයේ (13) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඕමානයේ ශ්‍රී ලාංකික ප්‍රජාවගේ දායකත්වය ද මෙහිදී අවධානයට ලක් වූ අතර, දෙරටේ ආර්ථිකයන්ට සහාය වීම සහ සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඔවුන්ගේ කාර්යභාරය මෙහිදී ඇගයීමට ලක්වුණා.
Summarised from Dasatha Lanka News
People- අහමඩ් අලි සයිඩ් අල්රාෂිඩි2
- ජගත් වික්‍රමරත්න2
- අජිත් පී පෙරේරා2
- කුෂානි රෝහණදීර2
- වසන්ත සමරසිංහ2
- චතුරි ගංගානි2
Organisations- ලංකා - ඕමාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ
- ඕමාන පාර්ලිමේන්තු මිත්‍රත්ව
- මිත්‍රත්ව සංගමය
Places- Sri Lanka2
- රී ලංකා2
- Jaffna2
- ඕමානය2
- පාර්ලිමේන්තු පරිශ්‍රයේදී
Keywords- සභාපති2
- සමරසිංහට
- දසවැනි
- ධුරයට
- ශ්‍රී
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage