රනිල් රට භාර දෙනකොට ලස්සණට තිබුණ රුපියලට ඕගොල්ලො මොකද කරගත්තේ ? - එජාපයෙන් ලියුමක්
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය පාලනයකින් තොරව සීඝ්‍රයෙන් කඩා වැටීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය වත්මන් රජයට දැඩි චෝදනා එල්ල කර සිටියි. ඔවුන් පෙන්වා දෙන්නේ මීට මාස විස්සකට පමණ පෙර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වත්මන්