3 sourcesTrending
කොළඹ වරායේ මෙහෙයුම් සදහා ඇමරිකාවෙන් ආයෝජනයක්..
ශ්රී ලංකා වරාය අධිකාරිය SLPA) සමඟ හවුල් වෙමින්, වරාය මෙහෙයුම් විධිමත් කිරීම සඳහා නව ඩිජිටල් පද්ධති හඳුන්වා දීමට එක්සත් ජනපදය කටයුතු කරන අතර, භාණ්ඩ ප්රවාහනය වේගවත් කිරීමට සහ නැව්ගත කිරීමේ ප්රමාදයන් හා පිරිවැය අඩු කිරීමට ඇමරිකානු තාක්ෂණය භාවිත කරනු ඇත. මෙම ව්යාපෘතිය මඟින් ඇමරිකානු ව්යාපාරවලට සහයෝගය දැක්වීම, එක්සත් ජනපද සැපයුම් දාම සුරක්ෂිත කිරීම සහ එක්සත් ජනපදය හා ශ්රී ලංකාව අතර වාණිජ අවස්ථා
