කොළඹ, ශාන්ත බෙනඩික්ට් මාවතේ පිහිටි සිය අලෙවිසැලේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S) සමාගම සිය බලවත් කනගාටුව පළකර ඇති අතර, එවැනි තත්ත්වයන් යළි ඇතිවීම වැළැක්වීම සඳහා දිවයින පුරා පිහිටි සියලුම අලෙවිසැල්වල තත්ත්ව පරීක්ෂාවන් දැඩි කිරීමට පියවර ගෙන ඇති බව නිවේදනය කරයි.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කරන්නේ, පාරිභෝගිකයන් තම ආයතනය කෙරෙහි තබා ඇති විශ්වාසය මැනවින් හ
මෙවැනි අතපසුවීමක් කිසිසේත්ම සිදු නොවිය යුතුව තිබූ බව ද එම නිවේදනය මඟින් අවධාරණය කර ඇත. පාරිභෝගිකයන් වෙත වඩාත් නැවුම් සහ ස්වාභාවික ආහාර ලබාදීමේ අරමුණින්, තම නිෂ්පාදන අලෙවි කිරීම සඳහා තබාගන්නා කාලසීමාව (Shelf-life) කෙටි මට්ටමක පවත්වාගෙන යාම සමාගමේ ප්‍රතිපත්තියක් බවත්, එම හේතුවෙන් නිෂ්පාදන අඛණ්ඩව අධීක්ෂණය කිරීමේදී වඩාත් ඉහළ අවධානයක් යොමු කළ යුතු බවත් සමාගම පවසයි.
Summarised from Lanka C News
Organisations- Perera and Sons Bakers Pvt Ltd සමාගම
- පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
- පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S) සමාගම
- Perera and Sons (P&S) සමාගම
- පෙරේරා ඇන්ඩ් සන්ස් ආයතනය
- P&S Corporation
Places- Colombo2
- කොළඹ සාන්ත බෙනඩික්ට් මාවතේ
- St. Benedict's Mawatha
- ශාන්ත බෙනඩික්ට් මාවතේ
- සාන්ත බෙනඩික්ට් මාවතේ
Keywords- බනිස්2
- නොසැලකිලිමත්
- ප්‍රසිද්ධියේ
- කල්ඉකුත්
- සිද්ධියට
- සිදුවූයේ
- කණගාටුව
- කැවුවාට
- කරන්නෑ
- දෝෂයක්
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage