2 sources
පොසොන් පොහොය නිමිත්තෙන් හෙට සිට හෙට සිට ජුනි 30 වැනිදා දක්වා දිවයින පුරා මත්පැන්හල් වසා තැබේ
2026 වසරේ පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් හෙට (28) සිට ජුනි 30 වැනිදා විවෘත කරන නියමිත වේලාව දක්වා දිවයින පුරා පිහිටි සිල්ලර මත්පැන් අලෙවිය සඳහා බලපත්‍ර ලබාගත් සියලුම මත්පැන්හල් වසා තැබීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
