3 sourcesTrending
කාවන්තිස්සගේ මරණය ගැන CID විමර්ශනයක් සිදු කරන්නැයි පරිසර අමාත්යංශයෙන් පැමිණිල්ලක්
බොහෝ දෙනාගේ ආදරයට හා ගෞරවයට පාත්ර වූ 'කාවන්තිස්ස' නමැති ඇතාගේ මරණය සහ වන අලි සම්පත ඉලක්ක කරගනිමින් කිසියම් සැලසුම් සහගත කුමන්ත්රණයක් ක්රියාත්මක වන්නේ ද යන්න පිළිබඳව කඩිනම් හා විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස පරිසර අමාත්යාංශය විසින් පොලිස්පතිවරයා වෙත
