2 sources
විගණකාධිපතිවරයා සම්බන්ධයෙන් මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
විගණකාධිපති දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කොට ඇති අත්දැකීම් සපිරි ජ්‍යෙෂ්ඨතම නිලධාරිවරයා වන ධර්මපාල ගම්මන්පිල විගණකාධිපති තනතුර සඳහා පත්කිරීම සුදුසු බව ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් දන්වා තිබෙනවා. එය ජනාධිපතිවරයා විසින් ගෙනයනු ලබන දේශය සමෘද්ධිමත් කිරීමේ ක්‍රියාපිළිවෙතට ද ශක්තියක් වනු ඇති බවයි උන්වහන්සේ එම ලිපියෙන් වැඩිදුරටත් පවසා ඇත්තේ. ගත වූ මාස 08කට ආසන්න [...]
