2 sources
ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගන්න තුර්කියෙන් වරෙන්තුවක්
ගාසා තීරයෙහි හි ජන සංහාරයක් සිදුකළා යැයි චෝදනා කරමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට ගැනීම සඳහා තුර්කි රජය විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා. අගමැතිවරයාට අමතරව, යුද්ධමය කටයුතු සඳහා සම්බන්ධ වූ තවත් ඉහළ නිලධාරීන් 37 දෙනෙක්ට එරෙහිවද මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති බව විදෙස් ,මාධ්‍ය වාර්තා කරනවා.
