පොළොන්නරුව ලෝකයේ හොඳම අලි බලන පාරාදීසය බවට පත් කරනවා..- TB
පොළොන්නරුව දිස්ත්‍රික්කය ලොව හොඳම වන අලි නිරීක්ෂණ මධ්‍යස්ථානයක් සහ සංචාරක පාරාදීසයක් බවට පත් කිරීම තම මූලික අරමුණ බව ටී.බී. සරත් මහතා ප්‍රකාශ කළේය.පොළොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.පොළොන්නරුව සතු ඓතිහාසික උරුමය, ස්වභාවික සිරියාව සහ සුවිශේෂී පරිසර පද්ධතිය ලෝක මට්ටමේ සංචාරක ආකර්ෂණයක් බවට පත් කළ හැකි බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.විශේෂයෙන්ම, කාලයක් තිස්සේ ප්‍රදේශයේ
