ඉන්දියාව වෙඩි තියයි.. පකිස්තානුවන් දෙකක් මරුට.. ඉන්දු-පකිස් යුද්දයක් ඔන්න මෙන්න..
ඉන්දීය දේශසීමා ආරක්ෂක බළකාය විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් පන්ජාබ් දේශසීමා කලාපයේදී පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික නොසන්සුන්තාව යළි උග්‍ර වී ඇති බව 'ද හින්දු' පුවත්පත සහ 'ඇසෝසියේටඩ් ප්‍රෙස්' (AP) පුවත් සේවය වාර්තා කරයි. මෙම සිදුවීමට එරෙහිව සිය දැඩි විරෝධය පළ කිරීම සඳහා පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඉස්ලාමාබාද් නුවර සිටින ඉන්දීය භා
