2 sources
අධිවේගී මාර්ගයට ප්‍රවාහන බලපත් වැරදි පාරෙන් දී රජයට පාඩු කළැයි හිටපු සභාපතිට ඇප
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නියමිත ටෙන්ඩර් පටිපාටියෙන් තොරව අධිවේගී මාර්ගයට මගේ ප්‍රවාහන බලපත්‍ර දෙකක් ලබා දී රජයට රුපියල් 41 60 000.00 පාඩුවක් කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම අධිකාරියේ හිටපු සභාපතිවරයා ඇප මත මුදා හ
