2 sources
පුද්ගලයෙකු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී සිරුරට ගිනි තබා ගනියි...
තලවකැලේප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට පුද්ගලයෙකු (26) පසුවරුවේ ගිනි තබා ගෙන ඇතිබවත්, පසුව බරපතල ලෙස පිලිස්සුම් තුවාල ලැබූ එම පුද්ගලයාව ලිදුල ප්‍රාදේශිය රෝහලවෙත ඇතුලත් කිරිමෙන් පසු තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහරෝහල වෙත මාරු කර යැවූ බව තලවකැලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසීය.හැටන්ලෙදන්ටි වතුයායේ පදිංචි වේළුසාමි පුෂ්පරාජ් නැමති එම පුද්ගලයා පවුලේ ඥාතින් විසින්මානසික රෝගි
