2 sources
වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැබේ වාන් අරී.. මහවැලි පදිංචිකරුවන්ට ගංවතුර අනතුරු අගවයි..
මහවැලි ගංගාවෙහි ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ලැබී ඇති වර්ෂාපතනය සැලකිල්ලට ගනිමින්, වික්ටෝරියා වාන් දොරටු 06 ක් 70cm බැගින් රන්දෙණිගල වාන් දොරටු 02 ක් 2.5m සහ 1m බැගින් රන්ටැබේ වාන් දොරටු 02 ක් 2m සහ 2.5m බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත. එබැවින් මහවැලි ගංගාවෙහි ජල මට්ටම ඉහළ යා හැකි බැවින් මේ පිළිබද අවධානයෙන් කටයුතු කරන මෙන් මහජනතාවට දැනුම් දෙනු ලැබේ. බෝවතැන්න ජලාශයෙන් වාන් දො
