ත්‍රීවිල් ගාස්තු ඉහළ දැමීමට ඉල්ලීමක්
ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කිරීමත් සමඟ ත්‍රීරෝද රථ ගාස්තුවේ ද යම් මිල වැඩි කිරීමක් සිදුකළ යුතු බව ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා පැවසුවේ, පෙට්‍රල් රුපියල් 12 කින් මිල වැඩිවීමක් සිදුව ඇති බැවින් ත්‍රීරෝද රථ ගාස්තු සංශෝධනය සිදුකළ යුතු බවයි. ඒ, අනුව දැනට දෙවන [...]
