4 sources
දිනුවොත් ගොඩ - නැත්නම් ගෙදර, තරගය පස්වරු 06.30ට
පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ සහභාගීත්වයෙන් පාකිස්ථානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගනයේ පැවැත්වෙන විස්සයි විස්ස තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තුන්වන තරගය අද (25) සිම්බාබ්වේ සමඟ මෙරට වේලාවෙන් පස්වරු 06.30 ට ආරම්භ වීමට නියමිතයි. පෙර පැවති තරග දෙකම පරාජය වූ ශ්‍රී ලංකා පිළට තරගාවලියේ අවසන් මහා තරගය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට නම් මෙම තරගය ජය ගැනීම අතාවශ්‍ය [...]
