9 sourcesTrending
ප්රවීණ රංගන ශිල්පී රහල් බුලත්සිංහල අභාවප්රාප්ත වෙයි
ප්රවීණ රංගන ශිල්පී රහල් බුලත්සිංහල මහතා අභාවප්රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 73 හැවිරිදි වියේ පසුවිය. කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්රාප්ත වී ඇත. ප්රවීණ රංගන ශිල්පිනී සුසිලා කෝට්ටගේ මහත්මියගේ ස්වාමිපුරුෂයා වන රහ
