4 sourcesTrending
“ප්රජා ශක්ති” වැඩසටහන සඳහා ඩිජිටල් දත්ත පද්ධතියක්
ග්රාමීය ජනතාවගේ සැබෑ අවශ්යතා හඳුනාගෙන සංවර්ධන වැඩසටහන් සැලසුම් කිරීම සඳහා ඒකාබද්ධ ඩිජිටල් දත්ත පද්ධතියක් සකස් කිරීමට කටයුතු කරන බව ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්ය ආචාර්ය උපාලි පන්නිල මහතා පැවසීය.
