4 sources
පොලිසිය පන්නද්දී ජොනී අතුරුදන්.. විදෙස් ගමන් තහනම්...
සතොස ආයතනයට අයත් වාහන අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සිව්දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි විදේශගත වීම තහනම් කරමින් වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.මෙලෙස විදේශ ගමන් තහනම් පනවා ඇත්තේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුත් ජෙරම් ප්‍රනාන්දු, සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමල, සතොස ලොරි රථ රියදුරු සමන් යන අයවලුන්ටය.අපරාධ ප
