2 sources
ඉන්ධන ආනයන වියදම පසුගිය වසරට සාපේක්ෂව සියයට 61කින් ඉහළට
මෙම වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා මාස අටක කාලය තුළ මෙරට ඉන්ධන ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 4,072.1ක් වැය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මෙම වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා මාස අටක කාලය තුළ මෙරට ඉන්ධන ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 4,072.1ක් වැය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකුව නිකුත් කළ වාර්තාවට අනුව, එය 2025 වසරේ එම කාලයට සාපේක්ෂව 61.6%ක වැඩිවීමකි. පසුගිය 2025 වසරේ ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා කාලයේ ඉන්ධන ආනයනය සඳහා වැය වී ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 2,520.6කි. පසුගිය 2025 වසරේ අගෝස්තු මාසයේ ඒ සඳහා වැය වී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 202.9කි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage