2 sources
ගත වූ පැය විසි හතරේ වැඩිම වැස්ස ගාල්ල උඩුගමට
අද (20) පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24 තුළ මිලිමීටර 132.5 ක් වන වැඩිම වර්ෂාපතනය ගාල්ල - උඩුගම ප්‍රදේශයෙන් වාර්තා වුණා. එමෙන්ම නෙළුව ප්‍ර
අද (20) පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24 තුළ මිලිමීටර 132.5 ක් වන වැඩිම වර්ෂාපතනය ගාල්ල - උඩුගම ප්‍රදේශයෙන් වාර්තා වුණා. එමෙන්ම නෙළුව ප්‍ර
එමෙන්ම නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බටුවන්ගල සහ දෙල්ලව තේ කර්මාන්ත ශාලාව ප්‍රදේශවලට මිලිමීටර 126.5 බැඟින් වැසි ඇද හැලි තිබුණා. මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ රාත්‍රී සිට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් විමළසුරේන්ද්‍ර ජලාශය අද අලුයම සිට වාන් දැමීම ආරම්භ වී තිබෙනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage