ඓතිහාසික ජයග්රහණයක් සමරන මොහොතේ නව ගමනකට චීන ජනපතිගෙන් ඇරයුම්
චීන රතු හමුදාවේ දිගු පා ගමනේ ජයග්රාහී 90 වැනි සංවත්සර සැමරුම් සම්මේලනය අද (22) බෙයිජිංහිදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්යම කාරක සභාවේ මහාලේකම්, ජනාධිපති, හමුදා කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා එම සම්මේලනයට එක්වෙමින් දේශනයක් සිද
