නව QR කේතය ලබා ගැනීමට පැවැති ගැටලු යථා තත්ත්වයට
QR ක්‍රමවේදය යටතේ නව වාහන සහ අයිතීන් වෙනස් වූ වාහන මෙන්ම මින් පෙර ලියාපදිංචි වී නොමැති වූ වාහන සඳහා නව ක්‍රමය යටතේ ලියාපදිංචි වීමේ හැකියාව මේ වන විට යථාවත් කර තිබේ.
QR ක්‍රමවේදය යටතේ නව වාහන සහ අයිතීන් වෙනස් වූ වාහන මෙන්ම මින් පෙර ලියාපදිංචි වී නොමැති වූ වාහන සඳහා නව ක්‍රමය යටතේ ලියාපදිංචි වීමේ හැකියාව මේ වන විට යථාවත් කර තිබේ.
QR කේත ප්‍රශ්න ගැන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ගෙන් නිවේදනයක් පළව ඇත. එය පහතින් 2026.03.15 QR කේත භාවිතාකර ඉන්ධන නිකුත් කිරීම මීට පෙර QR කේතය ලබාගත් සහ දැනටත් එම වාහනය සහ එම දුරකථන අංකයම භාවිතා කරන පුද්ගලයන්ට කිසිදු ගැටලුවකින් තොරව නව QR කේතය යාවත්කාලීන කරගත හැක. වාහන හෝ දුරකථන අංක වෙනස් වී ඇති අයත්, අලුතින් වාහන මිලදී ගත් අයත් මුහුණ දෙන ගැටලු හදුනාගෙන ඒවා හැකි ඉක්මනින් නිරාකරණය කිරීමට කටයුතු කරමින් පවතී.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
4 newsrooms have reported this story