උසාවියට අපහාස කළාට NIE හිටපු අධ්‍යක්ෂ වසර හයක් හිරේ
2024 වසරේ පැවැති පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර කිහිපයක් කලින් පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී තිබූ නියෝගයක් හිතාමතා පැහැර හැරීම හේතුවෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අයි.ජී.එස්. ප්‍රේමතිලක මහතාට බරපතළ වැඩ සහිත වසර