2 sources
මුදල් සොරාගැනීම හැකර්වරුන්ගේ ක්‍රියාවක් බව සිතිය නොහැකියි - දිලිත් ජයවීර කියයි
මහා භාණ්ඩාගාරයේ මුදල් හඳුනා නොගත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය හැකර්වරුන්ගේ ක්‍රියාවක් යැයි විශ්වාස කළ නොහැකි බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අවධාරණය කරයි. අද (24) ප්‍රවෘත්ති සාකච්ඡාවකට...
