5 sources
නිල සංචිත ඉහළට (VIDEO)
ශ්‍රී ලංකාවේ නිල විදෙස් සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 6905 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය ජූලි මාසයට සාපේක්ෂව සියයට 4.6 ක ඉහළ යාමක්. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
ශ්‍රී ලංකාවේ නිල විදෙස් සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 6905 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය ජූලි මාසයට සාපේක්ෂව සියයට 4.6 ක ඉහළ යාමක්. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
2026 අගෝස්තු මාසය අවසානයේ දී මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 6905ක් දක්වා සියයට 4.6 කින් ඉහළ ගොස් ඇත. පසුගිය 2026 ජූලි මාසය අවසන් වන විට පැවති නිල සංචිත වත්කම් අගය ඩොලර් මිලියන 6600ක් විය. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව දැක්වේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
5 newsrooms have reported this story