2 sources
පුත්තලම හිටපු නාගරික මන්ත්රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට
පොලිස් මත්ද්රව්ය පාලන ඒකකයට ලද තොරතුරක් මත පුත්තලම, තිල්ලඩිය ප්රදේශයේදී ඊයේ (18) පස්වරුවේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු තිල්ලඩිය ප්රදේශයේ සිට පුත්තලම නගරයට කේරළ ගං
