ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.ආරක්ෂක අමාත්‍යවරයාගේ නියෝග පරිදි එම කෙටු
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.ආරක්ෂක අමාත්‍යවරයාගේ නියෝග පරිදි එම කෙටු
ආරක්ෂක අමාත්‍යවරයාගේ නියෝග පරිදි එම කෙටුම්පත සකස් කර ඇති අතර, පසුගිය දා එය රජයේ ගැසට් පත්‍රයේ පළ කෙරුණා. මෙය 2026 ආරක්ෂ මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීමේ පනත වශයෙන් හඳුන්වන අතර, පනත් කෙටුම්පත මගින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අවසන් වීමට නියමිතයි. පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනයේ සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරය දැරීම අවසන් කළ යුතු වනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
5 newsrooms have reported this story