2 sources
බ්‍රිතාන්‍ය වැසියන්ට වීසා නැතිව චීනයට යාමට අවසර
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් චීනයේ සිදුකරන නිල සංචාරය අතරතුර, බ්‍රිතාන්‍ය පුරවැසියන් සඳහා වීසා රහිතව චීනයට ඇතුළු වීමේ අවස්ථාව
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් චීනයේ සිදුකරන නිල සංචාරය අතරතුර, බ්‍රිතාන්‍ය පුරවැසියන් සඳහා වීසා රහිතව චීනයට ඇතුළු වීමේ අවස්ථාව
දෙරට අතර සේවා අංශය පුළුල් කිරීමේ අරමුණින් ඇති කරගත් හවුල්කාරිත්ව ගිවිසුමක කොටසක් ලෙස මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. දින 30කට අඩු කාලයක් සඳහා චීනයේ සංචාරය කරන බ්‍රිතාන්‍ය පුරවැසියන්ට මින් ඉදිරියට වීසා බලපත්‍රයක් නොමැතිව චීනයට ඇතුළු වීමට අවසර හිමිවෙනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage