යළිත් නේපාලයේ ප්‍රබල නායයෑම්
මීට පෙර අගෝස්තු මාසයේදී ඇති වූ දරුණු ගංවතුර තත්ත්වයෙන් තවමත් පීඩා විඳිමින් සිටින නේපාලයට, යළිත් වරක් ප්‍රබල නායයෑම් සහ ධාරානිපාත වර්ෂාව නිසා පීඩා විඳිමින් සිටිනවා. මේවන විට පුද්ගලයින් 30කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
