3 sources
මගීන් 267 දෙනෙක් රැගත් දකුණු කොරියානු නෞකාවක් අනතුරට ලක්වෙයි
දකුණු කොරියානු මගී නෞකාවක් එරට ගිනිකොන දිග වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ අනතුරකට ලක්ව තිබෙනවා. ඊයේ දිනයේ මෙම නතුර සිදුව ඇති අතර එලෙස අනතුරට පත්වන අවස්ථාවේදී එම නෞකාවේ මගීන් 267 දෙනෙක් සිට ඇති බවයි වර්තා වන්නේ. ඒ අතරින් පුද්ගලයින් 27 දෙනෙක් සුළු තුවාල ලබා ඇති අතර ඔවුන් සියලු දෙන මේ වන විට ගොඩබිම වෙත් රැගෙන [...]
