3 sources
ප්‍රමිතිය නැතැයි කියා වේදනා නාශක 3 ක් රෝහල් වලින් වහාම ඉවතට
නිසි ප්‍රමිතියට නොමැති වීම හේතුවෙන් 'ස්විස්කොක්ස් 200' වෙළෙඳ නාමයෙන් හඳුන්වන සෙලොකොක්සිබ් මිලිග්‍රෑම් 200 වේදනා නාශක ඖෂධයේ කාණ්ඩ තුනක් වහාම ක්‍රියාත්මක වන පරිදි භාවිතයෙන් ඉවත් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ වෛද්‍ය සැපයුම් අංශය පියවර ගෙන තිබේ. වෛ