4 sourcesTrending
නව ත්රස්ත පනතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් විභාග කිරීම ශ්රේෂ්ඨාධිකරණය විසින් ආරම්භ කර තිබෙනවා. අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත්
