2 sources
ඔහුට IPL යන්න තියෙන අවස්ථාව මගහැරෙයිද..? නුවන් තුෂාර ගැන ඇසෙන ඒ විශේෂ ආරංචිය මෙන්න..
IPL පිටියේ මෙවර ශ්‍රී ලංකා නාමය බැබලවීමට සූදානමින් සිටි වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරට අනපේක්ෂිත සිදුවීමකට මුහුණදීමට සිදුව ඇත...
IPL පිටියේ මෙවර ශ්‍රී ලංකා නාමය බැබලවීමට සූදානමින් සිටි වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරට අනපේක්ෂිත සිදුවීමකට මුහුණදීමට සිදුව ඇත...
ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන අනිවාර්ය ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය (2Km Run Test) ඔහු අසමත් වීම හේතුවෙනුයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව නීතිරීති අනුව ඕනෑම විදේශීය තරගාවලියට සහභාගීවීමට පෙර ක්‍රීඩකයන් සිය ශාරීරික යෝග්‍යතාවය සනාථ කළ යුතුයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage