2 sources
වසර 9කට පසු ජාතික තරුණ සේවා සභාවට නව නිලධාරීන් 194ක්
වසර නවයකට (9) පසු ජාතික තරුණ සේවා සභාව සඳහා නව නිලධාරීන් 194 දෙනෙකු බඳවා ගැනීමට පියවර ගෙන තිබෙනවා. ඊට අමතරව ආයතනික ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම උදෙසා නිලධාරීන් 35 දෙනෙකු සඳහා අභ්‍යන්තර උසස්වීම් ලබාදීමටයි කටයුතු යොදා ඇත්තේ. මෙම නව බඳවාගැනීම්වලට සහ
