2 sources
එල් නිනෝවෙන් පීඩාවට පත් පිරිස තවත් ඉහළට
එල්නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් පවතින වියලි කාලගුණයෙන් පවුල් 26457 කට අයත් පුද්ගලයින් 84545 කට බලපෑම් එල්ල වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එල්නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් පවතින වියලි කාලගුණයෙන් පවුල් 26457 කට අයත් පුද්ගලයින් 84545 කට බලපෑම් එල්ල වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මේ වන විට දිවයිනේ පළාත් කිහිපයකට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 84,000කට අධික පිරිසකට බලපෑම් එල්ලවී තිබේ. පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත්ව ඇති බව ජනතාව පවසයි. මේ අතර ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage