6 sourcesTrending
ඥානසාර හිමිට සමාව දීමේදී නිලධාරීන් මාව නොමග යැව්වා - හිටපු ජනපති මෛත්රී සංඝරත්නයෙන් සමාව අයදී
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සමාව ලබාදීමේ දී ජනාධිපති කාර්යාලයේ සේවය කළ නීති අංශය භාර නිලධාරීන් තමා නොමග යවා ඇති බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසනවා. එම නිලධාරීන් අදාළ වරද සිදු කළත් මහා සංඝරත්නයෙන් ඊට තමන් සමාව ඉල්ලා සිටින බව හිටපු
