3 sources
මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කළ ගැසට් නිවේදනය දීර්ඝ කෙරේ
මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය යළිත් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිකුත් කළ මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය, ජනවාරි මස 28 වන දින සිට ක්‍රියාත්මක වනවා. දිට්වා සුළි කුණාටු නිසාවෙන් සමඟ ඇති වූ ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින් පසුගිය නොවැම්බර් මස 28 වන [...]
