3 sources
"යතිවර මාපිය" නිවාස ආධාර වැඩසටහන ලබන 19 වනදා ඇරඹෙයි
ජාතික නිවාස වැඩසටහන යටතේ ක්‍රියාත්මක "යතිවර මාපිය" වැඩසටහන ලබන 19 වනදා බදුල්ලේ දී ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇති බව නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යංශය පවසනවා. ඒ පිළිබඳ සාකච්ජාවක් පසුගියදා (09) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී නිවාස, ඉදිකිරීම් සහ ජල
