2 sources
රාගම නගරයේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදි කරන්න රජය තීරණය කරයි
රාගම නගරයේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදි කිරීමටද සැලසුම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. ඒ අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්. ඊට අදාළ ගම නගර සංවර්ධනයට බාධා වන...
