ඩේසි ආච්ච්ගෙන් කට උත්තර ගෙන ඇත්තේ ඩිමෙන්ෂියා හැදී රෝහල් ගතව තිබියදී
ඩේසි ෆොරස්ට්ගෙන් මැණික් මල්ල ගැන කට උත්තර ලබාගෙන ඇත්තේ ඩිමෙන්ෂියා සඳහා ප්‍රතිකාර ලබමින් සිටියදී බව හෙළි වී ඇත.යහපාලන සමයේදී මෙසේ ඩේසි ෆොරස්ට්ගෙන් කට උත්තර ලබාගෙන ඇත.මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටි යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (25) නියෝග කළේය.මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.විත්ති
