3 sources
කෙහෙල්බද්දර පද්මේ සමග සබදතා.. නාමල් CID කැදවයි..
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.රැඳවුම් භාරයේ පසුවන පාතාල කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ සමග සබඳතා පැවැත් වූ බවට කියන සිදුවීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටයි. ඒ අනුව ඊට අදාල විමර්ෂණ කටයුතු සදහා එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.
