ඉරානයෙන් අලුත් සාම යෝජනාවක් (VIDEO)
ඉරානය අමෙරිකාවට නව සාම යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. එම සාම යෝජනාව පිළිබඳව තමා සෑහීමකට පත් වන්නේ නැති බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
ඉරානය අමෙරිකාවට නව සාම යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. එම සාම යෝජනාව පිළිබඳව තමා සෑහීමකට පත් වන්නේ නැති බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
එසේම, 2026 පෙබරවාරි 28 දින ආරම්භ වූ හමුදා මෙහෙයුම් අවසන් වී ඇති බැවින් ඉරානය සමඟ යුද්ධය නිල වශයෙන් අවසන් වී ඇති බව ධවල මන්දිරය විසින් කථානායක මයික් ජොන්සන් සහ සෙනෙට් සභික චක් ග්‍රාස්ලි වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ. ඩිමොක්‍රටික් පක්ෂයේ නියෝජිතයින් පවසන්නේ බෝම්බ හෙළීම නැවැත්වූ පමණින් යුද්ධය අවසන් වූ බවක් පිළිගත නොහැකි බවයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
5 newsrooms have reported this story