ලෝක විවාහක රූ රැජින තෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ සබීනා යූසෆ් දිනාගනී
අමෙරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස්හි පැවති 41 වන ලෝක විවාහක රූ රැජින තරගාවලියේ තෙවන ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවෙන් සහභාගී වූ සබීනා යූසෆ
අමෙරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස්හි පැවති 41 වන ලෝක විවාහක රූ රැජින තරගාවලියේ තෙවන ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවෙන් සහභාගී වූ සබීනා යූසෆ
ඇමරිකා එක්සත් ජනපදයේ නෙවාඩා ප්‍රාන්තයේ ලාස් වේගාස් නුවරදී පැවති 41 වැනි ලෝක විවාහක රූ රැජින (Mrs. ජනවාරි 29 වන දින අති උත්කර්ෂවත් අයුරින් පැවති මෙම තරඟාවලියේදී ඇය හොඳම තරඟකාරියන් 20 දෙනා අතරට (Top 20) තේරී පත් වූ අතර, අතුරු තරඟ අංශයක් වූ 'මිසිස් ෆොටෝජෙනික්' (Mrs. එහි ප්‍රථම අනුශූරිය ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ පේජ් යුවින් (Paige Ewing) තේරී පත් වූ අතර, රටවල් 60කට අධික සංඛ්‍යාවක තරඟකාරියන් මෙම කිරුළ සඳහා තරඟ වැදුණි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story