2 sources
වෙසක් දන්සැල් ලියාපදිංචිය අදින් අවසන්
වෙසක් දන්සැල් ලියාපදිංචි කිරීම සඳහා ලබා දී ඇති කාලය අදින් අවසන් වනවා. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ, ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හරහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දන්සැල් ලියාපදිංචි කළ යුතු බවයි. මේ අතර දන්සැල් සඳහා මාර්ගෝපදේශ මාලාවක් ද නිකුත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරනවා. www.epid.gov.lk වෙබ් [...]
